රාජිතගේ වංචා වහන්න දත්ත මකා දැමූ බව පිළිගන්න බෑ – රවී කුමුදේශ්

0
336

ඖෂධ මිලදී ගැනීමට මිල කේවල් කිරීම සහ හදිසි මිලදී ගැනීම් සඳහා වන තීරණ ඖෂධ නිතීගත සංස්ථාව සහ ඖෂධ සැපයීම් අංශය හරහා සිදුවන බැවින්,පසුගිය රජය සමයේ සිදුවූයේ යැයි කියන ඖෂධ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණවලට ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම බලපාන්නේ කෙසේදැයි,ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන රටට පැහැදිළි කළ යුතුබව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here