රාජිත සේනාරත්නට හෘදයාබාධයක් – හදිසියේ සිංගප්පූරුවට ගෙනයයි

0
846

යහපාලන රජයේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍ර‍තිකාර සඳහා සිිංගප්පූරුව වෙත ගෙනගොස් ඇතිබව නිල නොවන වාර්තා සඳහන් කරයි.

හදිසියේ ඇතිවූ නහරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ සවස කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කල සේනාරත්න මහතා අද උදෑසන හදිසියේම සිංගප්පූරුවේ රෝහලක් වෙත රැගෙන ගොස් ඇත.

කෙසේ වෙත්ත අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා කියා සිටින්නේ ඇමැතිවරයාට තදබල අසනීප තත්ත්වයක් නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here