පුවත් රාත්‍රී 10න් පසු උත්සව සහ එකතුවීම් සති දෙකකට තහනම් By STAFF REPORTER - May 1, 2021 0 534 FacebookTwitterPinterestWhatsApp හොටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව අද (01) සිට රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ එම තහනම සති දෙකක් පුරා පවතින බවය.