Saturday, April 27, 2024

රාත්‍රී 10න් පසු උත්සව සහ එකතුවීම් සති දෙකකට තහනම්

හොටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව අද (01) සිට රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ එම තහනම සති දෙකක් පුරා පවතින බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles