රැකියා අවස්‌ථා 6000 ක්‌ ආයෝජන මණ්‌ඩලය කියයි.

0
771

මේ වසරේ (2016) අප්‍රේල් සහ මැයි යන මාස දෙකේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය නව ආයෝජන ව්‍යාපෘති 37 ක්‌ සඳහා ගිවිසුම් අත්සන් කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය පවසයි.

මෙම ආයෝජන ව්‍යාපෘතිවල aඇස්‌තමේන්තුගත මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 579 ක්‌ පමණ වේ. එසේම මෙමගින් සෘජු රැකියා අවස්‌ථා 6000 ක්‌ පමණ ජනිත වනු ඇතැයි ද ආයෝජන මණ්‌ඩලය කියයි.

ආයෝජන මණ්‌ඩලය වෙනුවෙන් එහි සභාපති උපුල් ජයසූරිය මහතා මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here