කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස්වලින් රජයට අයත් 40%ක් කොටස් විකිණීමට සහ ස්වභාවික ද්‍රව වායු සැපයීමට අදාළව රජය ඇමරිකානු සමාගමක් සමග පසුගිය 17 වනදා රාත්‍රී 12.06ට ගිවිසුමක් අත්සන් කර ඇති බවත් පවතින කොවිඩ් තත්වය හමුවේ පනවා ඇති ඇඳිරි නීතිය භාවිතා කරමින් සියල්ල ගුහාගත කර රජය රටට අහිතකර තීන්දුගනිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
Newsfirst.lk