Wednesday, September 25, 2024

රිජ්වෙි එකේ දරැවන් 12 ක් කොරෝනාවෙන් මරැට

කොවිඩ් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් 12 දෙනෙකු මියගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් මේ දිනවල වාර්තා වන බව ද වෛද්‍ය ජී. විජේසූරිය පැවැසුවේය. ‍

මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලයේ ද බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ද එම කාර්ය මණ්ඩලය අතර කොවිඩ් එන්නත ලබාගත් බොහෝ පිරිසක් සිටින බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles