Tuesday, January 14, 2025

රිෂාඩ්ට ජංගම දුරකථනය දුන් නියාමකවරයාට ස්ථාන මාරුවක්

සිදුකළ විනය පරීක්ෂණයකින් අනතුරුව කොළඹ මැගසින් බන්ධනාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට දුරකථනයක් ලබාදුන් බන්ධනාගාර නියාමකවරයාව, වවුනියාව බන්ධනාගාරයට ස්ථාන මාරු කර තිබෙනවා.

බන්ධනාගාර ප්‍රකාශකවරයා විසින් මේ බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles