රුසියාව, මත්තල පාළු මකයි!

0
661

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දිනෙන් දින කාර්යබහුල වෙයි. ඒ, රුසියන් ගුවන් යානා ඔවුන්ගේ මෙහෙයුම් මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කර ඇති බැවිනි.

පසුගිය දින කීපය පුරා රුසියානු ගුවන් සේවයට අයත් ‘රෙඩ් වින්ග්ස්’ සහ තවත් රුසියන් ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. පසුගිය සිකුරාදා දිනයේ එසේ පැමිණි සංචාරයකයන් ගණන 800 ක් බව ද පැවැසෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here