Friday, September 20, 2024

රූපවාහිනී සංවාදයකට උදයංග වීරතුංගගෙන් විජේදාසට ආරාධනාවක්

යුක්රේන ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් තමන් සමඟ රූපවාහිනී සංවාදයකට එන ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග විසින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනා කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ යුක්රේනියානු සංචාරකයන් සිටටය 99.6 ක්ම නිරෝගී පුද්ගලයින් බව සිදුකරන ලද PCR පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles