මේ දිනවල කොවිඩ් වෛරසයෙන් පමණක් නොව කිසිදු ආකාරයක රෝගයකට ගොදුරු නොවී සිටීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනවා.
රෝහල් පද්ධතිය තුළ දැඩි සත්කාර ඒකක ඇතුලු සියලුම පහසුකම් මේවනවිට අවමවෙමින් පවතින බැවින් මහජනතාව කුමන හෝ රෝගයකට රෝහල් ගතවීම අවම කරගත යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.