Saturday, September 21, 2024

රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සඳහා ඔක්සිජන් ඇතුළු පහසුකම් ඉහළනැංවීමේ ව්‍යාපෘතියක්

දැඩි සත්කාර ඒකක සඳහා රෝගීන් යොමු කිරීම අවම වන ආකාරයට මෙරට රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සඳහා ඔක්සිජන් පහසුකම් ඇතුළු ඒවායේ අනෙකුත් පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

306/C/1, ජාත්‍යන්තර සිංහ සමාජය , ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය , ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

“O2 Life” ලෙසින් නම්කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 03 ක් පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles