මෙරට ගෑස් පරිභෝජනයට සැලකිය යුතු දායකත්වයක් ලබාගෙන ලාෆ් ගෑස් සමාගම සිය පාරිභෝගිකයන් මේ අවස්ථාවේ මුහුණ දෙන තත්ත්වය සලකා බලා වෙළෙඳපොල කිසිදු භාණ්ඩ හා සේවාවක් ලබා නොදුන් වාසියක් ජනතාවට අත්කර දීම උදෙසා තීරණයක් ගෙන ඇත.
ඒ අනුව කහ පැහැති ලාෆ් සිලින්ඩරයක් එනම් 12.5kg ප්රමාණය අති විශාල මුදලකින් අඩුවීමට නියමිතව ඇති බවත්, ඒ අනුව වෙළෙඳ පොලේ මේ වන විට අඩුම මිල සහිතව ගෑස් සපයන්නා වීම ඔවුන්ගේ අරමුණ බවත් සඳහන් වේ….
ඒ අනුව රුපියල් දහසකට ආසන්න මුදලකින් ගෑස් මිල අඩුවනු ඇති.