පුවත් ලයිට් තව පැයක් වැඩිපුර කැපේ! By Manorama Weerasinghe - March 28, 2022 0 509 FacebookTwitterPinterestWhatsApp කලාප කිහිපයක් සඳහා අද දිනට නියමිතව තිබූ විදුලි කප්පාදුව පැයක කාලයකින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පී, කිව්, ආර්, එස්, ටී, යූ, වී, ඩබ්ලිව් යන කලාප සඳහා විදුලිය කප්පාදු කෙරෙන වේලාව එලෙස පැයකින් දීර්ඝ කිරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි