ලලිත් වීරතුංග නියම මහත්මයෙක්

0
794

නියම මහතමා ගතිගුණ තියෙන මහත්මයෙක් තමා ලලිත් වීරතුංග කියන්නේ මම දන්නෙ නෑ ඇයි එහෙම වුණේ කියලා එතුමා කිව්වෙ නෑ කොයිම වෙලාවකවත් මම එහෙම කලේ ඉහලින් ලැබෙන නියෝග නිසා කියලා ඒකත් මහත්මා ගතියක් ඒ මනුස්සයාටත් සල්ලි ඕන මිනිහෙක් නෙමෙයි සත පහක වංචාවක් කරන්න නැති මනුස්සයෙක්. එයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලේකම් වරයා හැටියට හරිම වැදගත් මහත්මයෙක් කියලා මම ඕන තැනක කියන්න කැමතියි . මම හොද මිනිස්සුන්ට මෙහෙම වෙන්නෙ ඇයි කියල තමා මම කල්ප කල්පනා කරන්නෙ. ජෝන් අමරතුංග මහතා පසුගිය දිනෙක පැවැති මාධ්‍ය සාකච්ඡාවක මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here