FACEBOOK BOX OFFICEපුවත් ලසන්ත වික්‍රමතුංග සිරුර ගොඩ ගනී ? By STAFF REPORTER - September 26, 2016 0 394 FacebookTwitterPinterestWhatsApp සන්ඩේ ලීඩර් පත්තරයේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර වසර පහමාරකට පසු අඟහරුවාදා (27) ගොඩ ගැනීමට යයි. උසාවි නියෝගයක් අනුව සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට සඳහා නියමිතය. බොරැල්ලේ කනත්තට දිවා රෑ දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇත.