Tuesday, May 7, 2024

දිවයින පුරා Digital ශිෂ්‍යත්ව 5000

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ මග පෙන්වීම යටතේ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යන්ශයත් මයික්‍රෝසොෆ්ට් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයත් සර්වෝදය ෆ්යුශන් ආයතන්යේ කලමණාඅකරීත්වයත්  සමග  දිවයිනේ දිස්ත්‍රික්ක 10ක දරු දැරියන් උදෙසා  මේ වසර තුලදි පරිඝනකභාශා ඉගෙනීම සදහා ලබා දෙන ශිෂ්‍යත්ව 5000 වැඩසටහනෙ දෙවැනි පියවර ඊයේ 25/9/2016 දින ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ආසනයේ සිසුන් වෙනුවෙන් ලබා දීමේ වැඩසටහන  අමාත්‍යැ වරයගේ නිත්‍ය උපදේශකවරයා වන එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘතීය වේදීන් ගේ සංගමයේ ගරු උප සභාපතිවරයාද වන නිශාන් ප්‍රනාන්දුපුල්ලේ මැති තුමා  ගේ මූලිකත්වයෙන් සීදූව දවිසමර විද්‍යාලයේදීපැවැත්විනි.
එය අපේ රටේ දුවා දැරියන්ගේ පරිගණක තොරතුරු දැනීම වර්දනය කිරීඉම උදෙසා වැදගත් වෙන වැඩසටහනක් බවත් මේ හරහා උසස් ඩිප්ලෝමා වෙනුවෙන් දරු දැරියන් තෝරා ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියත්මක වෙන බවත් ඉන් තවදුරටත් මේ විෂය හැදෑරීම වෙනුවෙන් විදෙශ රට්වල වැඩසටහන් වෙනුවෙන් යොමු කිරීමේ ක්‍රියා පටිපාටිය පිලිබදවත් සිය දේශන්යේදී නිශාන් ප්‍රනාන්දුපුල්ලේ සිසු දරු දැරියන් දැනුවත් කලේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles