ලාෆ් සමාගමට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

0
289

ලාෆ් ගෑස් සමාගමට එරෙහිව ලංකා ජනතා පක්ෂය විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා

ඉන් දක්වා ඇත්තේ අදාල ආයතනය විසින් රුපියල් ලක්ෂ 1 දහස් 900ක පමණ මුදලක් පාරිභෝගිකයන්ගෙන් තැන්පතුවක් ලෙස ලබා ගෙන අයතා මුදල් පරිහරණයක නිරත වන බවයි.

ගෑස් සැපයුම අඩපන කර පාරිභෝගිකයන්ගේ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් පැමිණිල්ල භාර දුන් බවයි ලංකා ජනතා පක්ෂයේ සභාපති නීතීඥ සුමනා ආරියදස මහත්මිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here