ලිට්රෝ නැති පමාවෙන් ලාෆ් වැඩ අරඹයි…

0
552

ලාෆ් ගෑස් සමාගම ඊයේ (13) දිනයේ දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර බෙදා හැරි බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය.

තිබිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ලාෆ් ගෑස් අලෙවිසැලට අද දිනයේ ගෑස් සිලින්ඩර 1200 ක් සැපයූ බවක් මීට පෙර ටෝකන් පත් ලබා ගත් පුද්ගලයන්ට, ආබාධිත පුද්ගලයන්ට  සහ ගැබිණි කාන්තාවන්ට ගෑස් සිලින්ඩර මිලදී ගත හැකිවූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here