ලොව හිස්ම ගුවන් තොටුපල සම්මානය මත්තලට..?

0
935

සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වුණු ෆෝබ්ස් සඟරාව විසින් මත්තල ගුවන්තොටුපල ගැන ඔවුන්ගේ වෙබ් අඩවියේ ලිපියකින් සඳහන් කර තිබෙනවා. ඔවුන් එයට මාතෘකාව ලෙසින් ලබාදී ඇත්තේ ලොව හිස්ම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පසුබිම් කතාව ලෙසයි.

විදේශිකයෙකු විසින් මෙම ලිපිය ලියා ඇති අතර ඔහු මෙරට සංචාරය කරන අවස්ථාවේ මත්තල ගුවන්තොටුපලට ගිය මොහොතක එහිදී ඔහු මුහුණ දුන් අපූරු අත්දැකීම් ගොන්නක් මෙහි සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි අදාලා විදේශිකයා පැමිණෙන විට මෙම ගුවන්තොටුපල වෙනදාමෙන් දැඩි පාළු මුහුණුවරක් ගෙන තිබෙන බවට ඔහු පවසනවා. එමෙන්ම වෙනත් ගුවන්තොටුපලවල් මෙන් මඟීන්ට පණිවුඩ දැනුම්දෙන සේවාවන් මෙහිදී තමන්ට ශ්‍රවනය නොවූ බවත් අඩුම තරමේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකු පවා සොයා ගැනීමට අපහසු වූ බවයි වැඩිදුරටත් ඔහු මෙම ලිපියේ දැක්වා ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here