ලොහාන් රත්වත්තේගේ යකා නැටීමෙන් පසු බන්ධනාගාරවලට පැනවූ තහනම

0
332

රාජකාරියෙහි නිරත බන්ධනාගාර සේවයේ නියුතු පුද්ගලයන් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට සවස 5.30න් පසුව බන්ධනාගාරවලට ඇතුළුවිය නොහැකි බවට පවතින නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සියලු ම අධිකාරිවරුන් වෙත දන්වා යවා ඇති බව ද බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here