Saturday, May 18, 2024

නොකළ අලුත්වැඩියාවකට සතොස ලක්ෂ 17ක් ගෙවලා

ලොරි රථ දෙකක ”නොකළ අලුත්වැඩියාවක් සඳහා” 2016 වසරේදී රුපියල්ල් 15,60,668ක මුදලක් චෙක්පත් දෙකකින් සහ තවත් රුපියල් එක්ලක්ෂ හැට දහසක මුදලක් ඊට අදාළව වැට් බදු වශයෙන් ගෙවූ බරපතළ වංචාවක් හෙළිකර ගැනීමට සතොස පාලනාධිකාරියට හැකිවී තිබේ. 2016 වසරේදී සතොසට අයත් අංක 43-7164 සහ 43 -7165 දරන ලොරි රථ දෙක අලුත්වැඩියා කරන මුවාවෙන් මෙම වංචාව සිදුකර ඇතැයි හෙළි වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles