ලෝක ප්‍රභලතම අයෙක් හදිසියේම රෝහල් ගත කෙරේ

0
287

රැධිරගත අසනිප තත්ත්වයක් නිසා අමෙරිකාවේ හිටපු ජනපති 75 හැවිරිදි  බිල් ක්ලින්ටන් රෝහල්ගත කර ඇත .

ඔහුට කොරෝනා වැලදී ඇතිබවට ප්‍රචාරයක් පැතිර  ගියත් ප්‍රචාර අසත්‍ය බවඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යුරේනා ට්විටර්  මගින් නිවේදනය කර ඇත 

ඔහු සුව අතට හැරෙමින් පවතින බව එම රෝහල පවසයි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here