Thursday, May 2, 2024

පාසල් දරුවන් එන්නත් කිරීම ඇරඹේ

2001 ඔක්තෝබර් මස 16 වන දින ඉපදුන දරුවාගේ සිට 2003 ඔක්තෝබර් මස 15 වන දින දක්වා ඉපදුන දරුවන් එනම් පාසල්වල උසස්පෙළ වයසේ පසුවන දරුවන් ෆයිසර්  එන්නත් කිරීම බස්නාහිර පළාතෙන්  අද ආරම්භ විය .

පාසල් නොයන එමවය්සේ දරුවන්ටද එන්නත ලබා ගත හැක. පසල් යන දරුවන්ට ඔබගේ පාසලෙහි විදුහල්පති තුමාගෙනුත් නොයන දරුවන්ට   පදිංචි ප්‍රදේශයේ ළඟම ඇති මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙනුත් මේ පිලිබදව විස්තර ලබා ගත හැක.

පාසල් කිහිපයක දරුවන්ට එක පාසලක එන්නත් කරන නිසා තමාට එන්නත්කරන ස්ථානය කලින් දැනුවත් වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles