වරායේ සිට ඔරුගොඩවත්ට නොගිහින් කෝටි 12ක් පාඩු කරලා

0
383

කොළඹ වරායෙන් පිට කෙරෙන කන්ටේනර් හා අනෙකුත් භාන්ඩ දුම්රිය මගින් ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයට ප්‍රවාහනය නොකිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 12කට ආසන්න ආදායමක් අහිමි කරගෙන ඇතැයි කොප් කමිටුව (රජයේ ගිණුම් පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාවේ සඳහන් කර ඇත.

කොළඹ වරාය ආශ්‍රිතව දුම්රිය මාර්ගයක් පැවතියද නෞකාවකින් සෘජුවම දුම්රිය මාර්ගයට කන්ටේනර් ගොඩ බැස්සවීමට වරායේ පහසුකම් නොමැති නිසා එම කටයුත්තට අධික පිරිවැයක් දැරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කොප් කමිටුව වෙත දැනුම්දී ඇතැයි සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here