වසංගතය පාලනයේදී රජය තීන්දු ගනු ලබන්නේ හිතුවක්කාරී පිළිවෙතකටයි

0
326

රට වසා තැබීම හමුවේ දෛනික ආදායම් අහිමි වන ලක්ෂ 80 කට අධික පිරිසකගේ ගැටලු විසඳීමට රජයට ස්ථිර වැඩපිළිවෙලක් නොමැති බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළකලේ පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

වසංගතය පාලනයේදී රජය තීන්දු තීරණ ගනු ලබන්නේ හිතුවක්කාරී පිළිවෙතකට බවටයි තිස්ස අත්තනායක මහතා චෝදනා කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here