Sunday, September 22, 2024

වසංගතය පාලනය කරන අතරේම ආර්ථිකය නංවනවා

කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා අතරේම ආර්ථිකය නංවමින්  රටේ කටයුතු ඉදිරියට ගෙන යාම රජයේ  අපේක්ෂාව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම නිසා සංචාරකයින්ට සහ ආයෝජකයින්ට සංචරණය ඇඳිරි නීතිය බලපන්නේ නැති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කටයුතු කිරීමට අවසර ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  අද( 24) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී ජපන් නියෝජිතයින් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles