වසන්ත මුදලිගේ නිදහස්

0
711

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න  අල්විස් මහතා තීන්දුව ලබා දුන්නා.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here