CIA ගොසිප්පුවත් වැට් බදු සංශෝධනය සදුදා ප්‍රකාශයට පත්කරනවා – ජනපති By STAFF REPORTER - July 2, 2016 0 312 FacebookTwitterPinterestWhatsApp වැට් බදු සංශෝධනය කිරීමට රජය පැහැදිලි තීරණයක් ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සඳුදා ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද උදෑසන කොළඹ පැවැති ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින්.