Sunday, May 19, 2024

වැට් බදු සංශෝධනය සදුදා ප්‍රකාශයට පත්කරනවා – ජනපති

වැට් බදු සංශෝධනය කිරීමට රජය පැහැදිලි තීරණයක් ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සඳුදා ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද උදෑසන කොළඹ පැවැති ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles