විජය කුමාරතුංගගේ දේශපාලන ප්‍රතිපත්ති පදනමි කරගත් විජයවාදී මහජන විමුක්ති පෙරමුණ අරඹයි

0
600

විජය කුමාරතුංග මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.

එම පක්ෂය නම් කර ඇත්තේ, විජයවාදී මහජන විමුක්ති පෙරමුණ යනුවෙනි.

එහි ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක කමල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මේ බව අනාවරණය කෙරිණි.

ඔහු සඳහන් කළේ, විජය කුමාරතුංග මහතාගේ සොහොයුරියක වන රූපා කුමාරතුංග මහත්මිය ඇතුළු විජය කුමාරතුංගගේ සමීපතමයින් පිරිසක් එක්ව මෙම පක්ෂය ආරම්භ කළ බව ය.

ඉදිරියේදී සියලු මැතිවරණ සඳහා දිවයිනේ සියලු ම මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් විජයවාදී මහජන විමුක්ති පෙරමුණ තරග කරන බව ඔහු පැවසීය.

මවිබිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here