විජේදාසගේ SLIIT ගැන ගොනුකළ පෙත්සම සලකා බැලීම මාර්තු 21

0
337

මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනනය මහපොල භාරකාර අරමුදලට භාරගන්නැයි බලකරමින් නියෝගයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මාර්තු 21 වැනිදා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එල්ටීබී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල මඩුල්ල ඉදිරියේ අද යළි කැඳවූ අවස්ථාවේදයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here