විපක්ෂය අද මොන පම්පෝරි ගැහුවත් මුදල් ඇමැතිතුමා මේ අයවැය ගෙනාවේ රටේ අර්බුද තුනක් තියෙද්දී – බන්දුල

0
272

විපක්ෂය අද මොන පම්පෝරි ගැහුවත් මුදල් ඇමැතිතුමා මේ අයවැය ගෙනාවේ රටේ අර්බුද තුනක් තිබියදී යැයි කිසිවකුත් අමතක නොකළ යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.

කොවිඩ් මර්දනයේ සහ එන්නත්කරණයේ සාර්ථකම රටවල් අතර ශ්‍රී ලංකාවට මුල්තැන ගැනීමට හැකිවීම ආඩම්බරයක් බව පැවසූ ඇමැතිවරයා ධනවත් ව්‍යාපාරිකයන්ගේ බදු අය කිරීම අනුමත නොකරන්නේ දැයි විපක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here