විපක්ෂ නායක ප්‍රකාශය

0
389

මෑතකදී ශ්‍රී ලංකාව අත්පත් කොටගෙන තිබෙන ආර්ථික අවපාතය මෙරට ඉතිහාසය තුළ අතිශයින්ම කණගාටුදායක සහ බරපතළ තත්ත්වයක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

විපක්ෂ නායකවරයා පැවසුවේ, විධිමත් ඉදිරිගාමී වැඩපිළිවෙළක් හැරුණු කොට එයින් ගොඩ ආ හැකි මඟක් සොයාගැනීම දුෂ්කර බවයි.

යටත් විජිතයකින් නිදහස් වීම හැරුණු කොට මෙරට ජනතාව ළඟා කරගත යුතු තවත් බොහෝ දෑ ඇති බවත් ඒ වෙනුවෙන් මොහොතක් පාසා කැපවීමේ උදාර අපේක්ෂාවන්ගෙ සවිමත්, අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here