වෙඩිතබා ඝාතනය කළ “සන්ෂයින් සුද්දා“ටත් කොවිඩ්

0
365

මාතර, වැලිගම කොටවිල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා එල්ල වී සිටි ඔහු ඊයේ (03) දහවල් කොටවිල, වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙක් විසින් වෙඩිතබා ඝාතනයකර තිබුණි. 31 හැවිරිදි ඔහු, මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here