වෙළඳපොළේ භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහලට…..! සීනි 200 පනියි.

0
475

මේ වන විට වෙළඳපොලේ සීනි හිඟයක් ඇතිවී තිබෙන අතර කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 200 ඉක්මවූ ඉතා අධික කළු කඩ මිලක් ද පවතින බව විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. ආණ්ඩුව විසින් සීනි සඳහා නියම කර තිබෙන උපරිම මිල ගණන් මේ වන විට කිසිසේත් ම ක්‍රියාත්මක නොවේ. ‍

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 23 වෙනිදා නිකුත් කළ නිවේදනයකට අනුව ජූලි මාසයේ උද්ධමනය වැඩිවී ඇති බව හෙළිකර ඇත. එය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේ පැවති 2.9% සිට ජූලි මාසය අවසන් වෙන විට 3.2% දක්වා ඉතාම සුළු ප්‍රමාණයකින් වැඩි වී ඇති බව දක්වා ඇත. එහෙත් වෙළඳපොලේදී සියලුම භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

Lanka News Column

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here