වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් … මේකට සම්බන්ධ උන් එල්ලල මැරිය යුතුයි.. ජනාධිපතිට මේව කියල වැඩක් නෑ… (වීඩියෝ)

0
645

අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වූ පොල් සංවර්ධන අධිකාරියේ වාර්තාව ආණ්ඩුව විසින් සගවන බවත් පවසන ඔහු මෙම වරදට වගකිවයුතු නිලධාරීන් දේශපාලඥයන් සියලුදෙනාම එල්ලා මරා දැමිය යුතු බවද කියා සිටී.

මෙම වංචාවට රජයක් ලෙස පිළිතුරු ලබාදිය යුතු බව ද ඔහු සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක් වෙමිනි.

ජනාධිපතිවරයාට මේ දේවල් පවසා වැඩක් නැති බවත් ඔහුට පැවසුවා කියා කිසි දෙයක් වෙන්නේ නැතැයි ද තමන් පැවසූ කිසි දෙයක් ජනාධිපති විසින් නොකළ බව ද එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here