ශවේන්ද්‍ර සිල්වා ඉන්දියාවට

0
326

හෙලිකෝප්ටර් යානා අනතුරකින් මියගිය ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවත්ගේ අවසන් කටයුතු වලට සහභාගී වීම සදහා යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අවමංගල්‍ය උත්සවය අද දහවල් 2 ට නවදිල්ලි නුවරදී පැවැත්වෙනු ඇති.

පෙරේදා දිනයේදි තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවු අදාල ගුවන් යානා අනතුරින් බිපින් රාවත් / ඔහුගේ බිරිද ඇතුලු 13 දෙනෙක් මියගියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද රාවත් මහතා වෙනුවෙන් ශෝක පණිවිඩ නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here