Thursday, December 26, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොවිඩ් අරමුදලක් අරඹයි.

අප රටෙන් කොරෝනා උවදුර තුරන් කිරීමට ක්‍රියාකාරීව දායකවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොවිඩ් අරමුදල ආරම්භ කරන ලදි.

ඊයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විසින් රු. 100 000 බැගින් එම අරමුදලට දායකවීම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලදි. එහිදී හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේනගේ චෙක්පත සහ අනෙක් මන්ත්‍රීවරුන්ගේ චෙක්පත් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න වෙත භාරදුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles