ශ්‍රී නගර් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කරයි

0
696

කාශ්මීර ශ්‍රී නගර් ප්‍රදේශයට අද (03) අළුයම එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

ඉන්දීය වාර්තා පැවසුවේ ශ්‍රී නගර් ගුවන් තොටුපලේ ගුවන් ගමන්  ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ඉන්දියාවේ ශ්‍රීනගර් ගුවන්තොටුපොළ අසල පිහිටි හමුදා කඳවුරකටයි මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය අද (03) අළුය  එල්ල වුණේ.

අදාළ ප්‍රහාරයෙන් ත්‍රස්තවාදී සාමාජිකයන් දෙදෙනෙක් මියගොස් ඇති බවද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here