පුවත් ශ්‍රී ලංකාවට කි.මි 27ක් දුරින් වූ තමිල්නාඩුව වසා දමයි.. By ciawpdev - May 8, 2021 0 462 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිතයන්වැඩිවීමත් සමග දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත වසා දමා ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිකරන වෙළෙදසැල් වසා දමා ඇත.සති දෙදකට ඇදිරි නීතිය පණවා ඇත.