ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර – එක්සත් ජාතීන්

0
363

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීමට සාර්ථකව ප්‍රතිචාර ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ මිතුරන් ඇමෙරිකානු ඩොලර් මිලියන 101.5 ක මුදලක් එක්සත් ජාතීන් වෙත පරිත්‍යාග කර ඇතැයි හැනා සින්ගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය.

එම මුදල් දැඩි අවදානමට ලක් වූ  ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 ක් මානුෂීය සහාය ලබා දීම සඳහා යොදාගනු ඇති බවත් පරිත්‍යාග  වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මිතුරන්ට ස්තුතිවන්ත වන බවත් ඇය පෙන්වා දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here