ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250ක ණයක් ඉල්ලයි

0
355

ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින අවස්ථාවේ බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදල් හුවමාරුවක් අපේක්ෂා කර ඇති බව වාර්තා වෙි.

මුදල් හුවමාරුව සඳහා වූ ඉල්ලීම බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය A.K අබ්දුල් මොමන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

බංගලිදේශයේ විදේශ අමාත්‍යවරයා අද කොළඹදී ආරම්භ වූ BIMSTEC සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

දැනටමත් ශ්‍රී ලංකාව විසින් බංගලදේශයෙන් ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරුවක් ලබාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here