ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF නිකුත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

0
320

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙි.

මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පිටු 95කින් සමන්විත මෙම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ IV වන වගන්තිය යටතේ පසුගිය මාර්තු 25 වන දින ප්‍රකාශයට පත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here