Monday, September 23, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලි ජයක් වාර්තා කරයි

අද දින ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තුන්වන සහ අවසාන එක්දින තරගයෙන් ලකුණු 78ක ජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළා. කලකට පසු තරගාවලි ජයක් අත්විඳීම ලාංකික ප්‍රේක්ෂකයන්ට අමුතු අත්දැකිමක් විය හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles