ශාක පෝෂක සහ කෘෂි රසායනික පොහොර සම්බන්ධයෙන් ජනපති සමඟ සාකච්ඡාවක් අද

0
317

ශාක පෝෂක සහ කෘෂි රසායනික යළි මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කලේ තෙවන සහ සිව් වන කාණ්ඩයේ පොහොර ආනයනය සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here