ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වෙමින් පවතින මොහොතක,
දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ආර්ථික අර්බුදයට විසදුම් නොදෙන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට,අගමැතිට,විපක්ෂනායකට හා පක්ෂ නායකයින්ට දැනුම්දෙයි.
ඒ අනුව ඉක්මන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවට සිදුවනු ඇති බව වාර්තා වේ.
අද දින ගාලු මුවදොරදී පැවැති විරෝධතාවයේදී විපතට පත්වූවන්ට ශෝකය පළකළ අවස්ථාව
සේයා – තිළිණ කළුතොටගේ
![](https://cia.lk/wp-content/uploads/2022/04/278373678_528264088663214_2228663101037628463_n-401x500.jpg)
![](https://cia.lk/wp-content/uploads/2022/04/image_6dfb4db8d9.jpg)
![](https://cia.lk/wp-content/uploads/2022/04/image_c65be15dc1.jpg)