Saturday, September 21, 2024

සංචරණ සීමා තවත් දැඩි කළ යුතුයි – GMOA

සංචරණ සීමා තවත් දැඩිකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

රට ලොක් ඩවුන් කර ඇති අවස්ථාවක එය නිවැරදිව ක්‍රියාත්මක වන්නනේදැයි බරපතල සැකයක් පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්න ආනන්ද මහතා කියා සිටියේ.

සංචරණ සීමාවලට නිසියාකාරව අනුගත නොවුනහොත් නිරෝධායන ඇදිරි නීති කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවයි සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles