Monday, September 23, 2024

සජබ ප්‍රධාන කාර්යාලයට බිත්තර ගැහුවෙි මම නෙවෙයි

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට එල්ල වූ බිත්තර ප්‍රහාරය හෙළා දකින බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

තමා ඇතුලු පිරිසක් ඊයේ දිනයේ එහි ගියේ ලිපියක් භාරදීමට බවත් එය වෙනතකට යොමු කිරිමේ අරමුණකින් මෙම බිත්තර ප්‍රහාරය සිදුකර ඇති බවටත් මන්ත්‍රීවරයා නිව්ස් රේඩියෝවට සදහන් කළා

. ඒ සම්බන්ධ පොලිස් පරීක්ෂණ වෙනුවෙන් තව උපරිම සහය ලබාදෙන බවයි මධුර විතානගේ මහතා අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles