සජිත්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

0
385

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව සමාජවාදී තරුණ සංගමය අද (24) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ  තරුණයින්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාල තුළ දැඩි ලෙස කතා බහට ලක්ව තිබෙන සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ වීඩියෝ පටයක්ද සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සමාජවාදී තරුණ සංගමය කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here